- See more at: http://www.coolbloggertricks.com/2014/01/automatically-open-all-external-links.html#sthash.INRHoTjD.dpuf ඇඩ්සෙන්ස් කරන අය කඩ කරන Adsense policies | aluth-lk (අලුත්-lk) | Aluth.com

Pages

ඇඩ්සෙන්ස් කරන අය කඩ කරන Adsense policies

අන්තර්ජාලයෙන් මුදල් සොයන එක ක්‍රමයක් තමයි Adsense කියන්නේ ඒත් ඉතින් කරන එක ලේසි නම් නෑ.හේතුව ඉතින් මේ අයගේ නීති ඉතා තදින් ක්‍රියා කරන නිසා පටන් ගත් ඇඩ්සෙන්ස් ගිණුම් පවත්වගෙන යාම නිකන් වැට උඩ යනවා වගේ තමයි.

එහෙමත් නැත්තම්  දැන ගෙන ගියොත් කතරගම නොදන ගියොත් අතරමග 

ඇඩ්සෙන්ස් නීති ගැන කියැවෙන නියම වීඩියෝවක් අපි ඔයාලට බලන්න දානවා.ඇත්තටම සින්හල වීඩියෝවක් නම් නෙවෙයි.ඒත් ඉතින් තේරුම් ගන්න පුලුවන් වැඩි දෙයක් නෑ හොදට කියලා දෙනවා.