
ඔයාගේ පරිගණකයේ Desktop එක ලස්සන කරගන්න.වෙලාවට වැඩ කර ගන්න.නියම ඔරලෝසු ගැජට් දා ගන්න.
ගැජට් පහසුකම තියෙන්නේ වින්ඩෝස් 7 වලට නේ.ඒ වුනාට වින්ඩෝස් 8 අයත් ගොඩක් ඉන්න නිසා ඒ අයට මේ ගැජට් බාවිතා කරන්න නම් වින්ඩෝස් ගැජට් පහසුකම Active කර ගන්න මෙතනින් යන්න.

Gadget file size: 130 KB
Gadget file name: ModernClockGT7.gadget
මෙතනින් ගන්න.