- See more at: http://www.coolbloggertricks.com/2014/01/automatically-open-all-external-links.html#sthash.INRHoTjD.dpuf G-Mail ලොග් වෙන්නේ නැතුව New messages ආවද බලමු. | aluth-lk (අලුත්-lk) | Aluth.com

Pages

G-Mail ලොග් වෙන්නේ නැතුව New messages ආවද බලමු.

මේ වැඩේනම් ඉතාමත්ම ප්‍රයෝජනවත් දෙයක්.ඔයාලා වෙබ් බ්‍රවුසර් එකේ Gmail check කරන්න වෙලා ගන්න ඕනෙ නෑ.අලුත් මැසේජ් එකක් ආවද කියලා බලා ගන්න අපූරු ගැජට් 2 ක් අපි ඔයාලට හදුන්වා දෙනවා.

අපි දැනටමත් දන්නවා ගැජට් පහසුකම තියෙන්නේ වින්ඩෝස් 7 වලට නේ.ඒ වුනාට වින්ඩෝස් 8  අයටත් මේ ගැජට් බාවිතා කරන්න පුලුවන් ඒ අය  Active කර ගන්න මෙතනින් යන්න.
 
පළමු ගැජට්ටුව
 
පහත ආකාරයට මේකට ඔයාගේ Gmail log වෙන මේල් ඇඩ්‍රස් එකයි පාස්වර්ඩ් එකයි දෙන්න ඕනේ.එතකොට මෙයා Auto ම Gmail එකක් තියෙනම් බලලා අපිට පෙනවනවා :)
 

මෙතනින් මේක ගන්න.
 
දෙවන ගැජට්ටුව.
 
පහත ආකාරයට මේකෙත් ඔයාගේ Gmail log වෙන මේල් ඇඩ්‍රස් එකයි පාස්වර්ඩ් එකයි දෙන්න ඕනේ.එතකොට මෙයා Auto ම Gmail එකක් තියෙනම් බලලා අපිට පෙනවනවා :)
 
 
මේ ගැජට් එක මෙතනින් ගන්න.