- See more at: http://www.coolbloggertricks.com/2014/01/automatically-open-all-external-links.html#sthash.INRHoTjD.dpuf බ්ලොක් කරලා තියෙන වෙබ් අඩවි වලට යන ක්‍රමය. | aluth-lk (අලුත්-lk) | Aluth.com

Pages

බ්ලොක් කරලා තියෙන වෙබ් අඩවි වලට යන ක්‍රමය.

ලංකාවේ වෙබ් අඩවි මෙන්ම පිටරට වෙබ් අඩවිද එක එක අන්තර්ජාල සේවා සපයන්නන් බ්ලොක් කිරිමක් සිදු කරනවා.
Block කරනවා කියන්නේ අපිට පිවිසෙන්න බෑ.අන්න ඒ වෙබ් අඩවි වලට පහසුවෙන් පිවිසෙන්න නම් මේ සොෆ්ට්වෙයා එක බාවිතා කරන්න වෙනවා.


පිටරට ඉන්න අයට අත්දැකීම් ඇති ඒ රටේ වැඩ කරපු සමහර වෙබ් අඩවි අපේ රටට ඇවිත් බැලුවම වැඩ කරන්නේ නෑ. ඉතින් ඒ නිසා සෑහෙන පිරිසක් අපහසු තාවයට පත් වෙනවා.


 මොකද්ද මේ සොෆ්ට්වෙයා එක ? මේක ඇවිල්ලාඅ වෙබ් බ්‍රවුසර් එකක් . ඒ නිසා කිසිම ගැටලුවක් නෑ ඩවුන්ලෝඩ් කරා ඉන්ස්ට්‍රෝල් කරා අවශ්‍ය වෙබ් අඩවියට ගියා.

මෙන්න මෙතනින් ගන්න.