- See more at: http://www.coolbloggertricks.com/2014/01/automatically-open-all-external-links.html#sthash.INRHoTjD.dpuf Google play එකේ ඇප්ස් කෙලින්ම පරිගණකයට බාමු. | aluth-lk (අලුත්-lk) | Aluth.com

Pages

Google play එකේ ඇප්ස් කෙලින්ම පරිගණකයට බාමු.


මේක නම් ගොඩක් අයට ප්‍රයෝජනවත් වන වැඩක්.මොකද කියලා කියනවනම් ඔයා Direct ඇප්ස් ඩවුන්ලෝඩ් කරහම ඒවා ඕනෙ වෙලාවක පස්සේ දාන්න උනත් පුලුවන්.
අනිත් එක තමයි ඔෆිස් එකේ දී වුනත් ඩවුන්ලෝඩ් කරලා පෙන් එකේ දාගෙන ඇවිත් ෆෝන් එකට දා ගන්න පුලුවන් ;)

නැත්තම් ඉතින් හෙන වටයක් ගිහින් Google play එකෙන් ඇප්ස් ඩවුන්ලෝඩ්  කරන්න ගියාම ෆෝන් එකේ ඉඩත් නෑ කියනවා එක එක ප්‍රශ්න.

කරන්නේ මෙහෙමයි යන්න මේ සයිට් එකට මෙතනින්.

දැන් ඔයා Google play එකට ගිහින් ඔයා ගන්න ඇප් එකේ url එක එහෙමත් නැත්තම් ලින්ක් එක. ඒකත් දැන්නේ නැත්තම් උඩම තියෙන වෙබ් ඇඩ්‍රස් එක ඔයාලා copy කරන්න.ඒ ලින්ක් එක ඉහතින් ගිය වෙබ් අඩවියේ past කරලා generate Download link ඔබන්න.
 

එතකොට කෙලින්ම බාන්න ලින්ක් එකක් අපිට දෙනවා.
මේ තියෙන්නේ ස්ක්‍රීන් ශොට් එකක්.
ඒක click කරලා පරිගණකයේ හෝ ෆෝන් එකේ වෙනමම .apk ෆයිල් එක එහෙමත් නැත්තම් සෙටප් එක Direct ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් :)

මේ කියන දේ තේරෙන්නේ නැත්තම් මෙන්න වීඩියෝව බලන්න.